ස්නේහා මිස්
රන්ජන්: ත්රීරෝද රථ රියදුරෙක්
ස්නේහා : පාසල් ගුරුවරියක් ස්නේහා ත්රීවීල් එකෙන් බැහැලා බඩු ටික ගේ ඇතුලින් තියන්න ගත්තා.
රන්ජන් ස්නේහා දිහා ආසාවෙන් බලාගෙන හිටියා. ස්නේහා ඇදලා හිටියේ සුදු සාරියක් ඒකෙන් එයාගෙ කාමුක ගතිය තවත් ඔපවැටිලා තිබ්බා.
මිස් ගැන තියෙන ආසව තවත් හන්ගහෙන ඉන්න බෑ කියලා රන්ජනට තේරුනා
ඒ වෙලාවේ ස්නේහත් රන්ජන් ගැන කල්පනා කර කර හිටියේ
ඊයෙ රන්ජන් එයාට කරපු උදව්ව ගැන මතක් වෙද්දි , හිතේ කොනක එයා ගැන ආදරයක් ඇතිඋනා.
ස්නේහා කඩේකින් ගත්ත බඩුවගයක් මාරුකරගන්න ගිහින් මුදලාලිත් එක්ක රන්ඩුවක් උනා. ස්නේහාට කුණු හරුපෙන් බැන්න ඌ එයාව කඩේ ඇතුලට ඇදගෙන ගිහින් ගහන්නයි ගියේ, ඒත් රන්ජන් මුදලාලිට ගහලා ස්නේභාව බේරගත්තා.
ස්නේහා කල්පනා ලෝකෙන් නික්මුනා
එහෙනන් රන්ජන් මං ගිහිනෙන්න. ඔයාට පරක්කුත් උනා නේදා. ඒත් රන්ජන් මිස්ගෙ අතින් තදින්
මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්