ඉංග්‍රීසි සර්/engrisi sir

හායි.. මම කාංචනා.. දැන් වයස අවුරුදු 26 යි.. මම ඉස්කෝලෙන් අවුට් වෙලා දැන් අවුරුදු හයක් විතර.. තාම ඉංග්‍රීසි අමාරු හින්ද අතට ආපු ජොබ් දෙකතුනක්ම ගහල ගියා.. ගෙදරින් බනිනවා ඉංග්‍රීසි ඇනගත්තු නිසා.. දැන් ටයිම් පැනලලු.. හැබැයි ඒ කාලෙ නොතිබ්බ උනන්දුවක් දැන් ඉංග්‍රීසි ගැන ඇතිවෙලා තියනව කියල මට දැනුනා.. ඊට පස්සෙ හොඳ ඉංග්‍රීසි ක්ලාස් එකක් හොය හොය ඉද්දි යාලුවෙක් මට කතාකෙරුවා ගෘප් ක්ලාස් එකක් තියනව ජොයින්ට් වෙමුද කියල.. මට තිබ්බ උවමනාවෙ හැටියට මම එක පයින්ම හා කිව්වා




  

 

මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්

Post a Comment

Previous Post Next Post