නිවුන් කෙල්ලෝ දෙන්නා


 මේ සිද්දිය වුනේ මම පීසා හට් එකේ වැඩ කරන කාලෙ වුන පට්ටම සීන් එකක් තාමත් ඒක මතක් වෙද්දි නගිනවා. ඉතින් මම මේකෙ මම වැඩ කරපු පැත්ත නම් කියන්නෙ නෑ.

හරි ඉතින් දවසක් රෑ 7.30ට වගේ ඕඩර් එකක් ආවා ටිකක් දුර ගේකට පීසා 2ක් අරගෙන යන්න.

                                                                 

 මම ඉතින් පීසා දෙකත් දාගෙන බයික් එකේ ආපු ඇඩ්‍රස් එකට ගියා. ගිහින් දොරට තට්ටු කරා දොර ඇරියෙ මුකුත් නෑ පට්ටම කෑල්ලක් සුදුම සුදුයි පාටට හරියනම මහත අම්මෝ ඒ එක්කම තව ඒ වගේම කෙල්ලෙක් ආවා ඇරපු අතක් නෑ ඒ වගේමයි මම දැන් කට ඇරන් බලන්න ඉන්නවා.


මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්

Post a Comment

Previous Post Next Post