මේ කතාව සිද්ධ වෙනකොට මට වයස 24යි. මම වැඩ කළේ සම්පත් බෑන්ක් එකේ. මං උදේ හවා වැඩට ගියේ ගමේ පාරෙ දුවන බස් එකේ. හැමදාම වගේ මම ගෙදර ඉදං මීටර් 200 විතර දුරින් තියන බස් හොල්ට් එකෙන් උදේ 6ට බස් එකට ගොඩ වෙනවා. උදේට වැඩට යන අය, ස්කොලෙ ළමයි , ටීචලා, ළමයි ස්කොලෙට දාන්න යන අම්මලා එකී මෙකී නොකී අයගෙන් පිරිලා බස් එක. දවසක් සුපුරුදු පරිදි බස් හොල්ට් එකට ඇවිල්ල බස් එක ආවම බස් එකට නැග්ග. බස් එක පිරෙන්න සෙනග . අමාරුවෙන් ඇතුළට රිංගල මැද පොල්ල අල්ලං හිටගෙන ඉන්නකොට , හෝල්ට් 5,6කට විතර පස්සෙ, සාරියක් ඇදගත්ත ගෑනු කෙනෙක් බස් එකට නැග්ග,
මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්