නදීකා පුංචි



 

නදීකා පුංචි


  පවුලක එකම දරුවා උන මම චමීර. මම හැදුනේ වැඩුනේ කුරුණෑගල ටවුමෙන් ටිකක් ඇතුලට වෙන්න තිබුන තවත් පොඩි ටවුන් එකක. මං ඉස්කෝලෙ ගියෙත් කුරුණෑගල තිබුණ ප්රුසිද්දම පිරිමි පාසලකට. මේ වෙනකොට මං A/L කරල ප්රචතිපල එනකන් හිටපු කලේ. ඒ කාලෙ තමයි මම එක එක දේවල් කරපු මගෙ ජිවිතේ අමතක කරන්න බැරි සුන්දරම කාලෙ. 

                                                                           

 

                                                                            ඒ ඇයි කියල ඉස්සරහට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි.මගෙ අම්ම තාත්තා දෙන්නම වැඩ කලේ ටෙලිකොම් එකේ. මගෙ විභාග ඉවර වෙනවත් වගේ එයාල දෙන්නටම ගම්පහ ඔෆිස් එකට ස්ථාන මාරුවක් ආව. ඒ වෙනකොට මම ඉංග්රීවසි පාඨමාලාවක් පටන් අරන් තිබුන හින්දා , මං එයාලට ඔෆිස් එකෙන් හම්බුන ක්වාටස් එකට නොගිහින් ගෙදරම නැවතුනා. අපේ ගෙදරට අල්ලපු ගෙදරම අපේ තාත්තගේ අයියා , ඒ කියන්නෙ මගෙ ලොකු තාත්ත ඉන්න හින්ද මාව දාල යන එක එයාලට ප්රදශ්නයක් උනෙත් 


මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්

Post a Comment

Previous Post Next Post