ට්‍රිප් එක ගියපු දවසෙ රෑ



මම මගේ දුක්බර කතාව ඔයාලට කියන්න හිතුවේ ඒකෙන් හැමෝටම පාඩමක් වේවි කියල හිතුනු නිසයි. අපේ ගම මහනුවරට ටිකක් ළඟ. ගම එහේ වුනත් අපේ තාත්තා වැඩ කලේ ආරක්ෂක අංශයේ. ඉතින් අපිට තාත්ත ට ලැබෙන මාරුවීම් අනුව රටේ එක එක පළාත් වලට යන්න සිද්ද වුනා. ඒ වගේම විවිධ අය ඇසුරු කරන්න ලැබුනා. මමයි අක්කයි විතරයි අපේ දෙමවුපියන්ට හිටියේ. අක්කා මට වඩා අවුරුදු 3ක් විතර මට යන්තම් මතක තියෙන කාලේ අපි හිටියේ බදුල්ල පැත්තේ ඇනෙක්ස් එකක. 


 




  
මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්

Post a Comment

Previous Post Next Post