කලනි මැඩම්









  






  ශමිලා කියන්නේ දැනට විදේශ රටක ඉන්න අවුරුදු විසි හයක හරි සුන්දර යුවතියක්. මේ සිද්ධිය වෙනකොට එයාට අවුරුදු විස්සක් විතර ඇති. එයා ගොඩක් පොහොසත් පවුලක වැඩිමල් දුව. ඒයා ඉස්කෝලෙ ගියෙ කොලඹ කාන්තා විද්‍යාලයට. උසස් පෙල හොඳට සමත් උනත් මුදල් අමාත්‍යාංශයේ ලොකු තනතුරක් දරපු එයාගේ තාත්තා ශමිලව යුනිවර්සිටි ඇරියෙ නැහැ. ලංකාවෙ ලොකුම සමාගම් සමූහයක මැනේජ්මන්ට් ට්‍රේනී කෙනෙක් විදිහට තමයි ඒ කාලේ එයා වැඩ කලේ.ශමිලගෙ අම්ම කොලඹ ගොඩක් ප්‍රසිද්ධ පවුලක එකම දුව.
                                                                 ශමිලල ජීවත් උනේ කොලඹ බාන්ස් ප්ලේස් වල තිබුන සීයගෙ මහගෙදර. සීය නැතිඋනාට පස්සේ ඒ ගේ අයිති උනේ ශමිලගෙ අම්මට. තාත්තට අමාත්‍යාංශයෙන් දීල තිබුන කාර් එකයි ජීප් එකට අමතරව තවත් වාහන දෙකක් ඒ ගෙදර තිබුන. එකක් ශමිලගෙ අම්මා එලවගන යනවා එයාගේ වැඩවලට. අනික් වාහනය එලෙව්වේ පීටර්. එයා ශමිලල ඉස්කෝලෙ යන කාලේ ඉඳලම හිටපු ඩ්‍රයිවර්. එයත් එක්ක තමයි ශමිලයි එයාගේ වයස දහ අටක විතර නංගි ගිම්හානියි

මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්

Post a Comment

Previous Post Next Post