මම චාමර.. හැමදාම කතා කියවනව විතරයි නෙ.ඒ නිසා කතාවක් දාන්න ඕන කියල හිතුන..මේ සීන් එක වෙලා දැන් අවුරුද්දක් විතර වෙනව..අපෙ ගෙවල් ලග ඉන්නව පවුලක්.කොල්ලට 30ක් විතර.කෙල්ලට28ක් වෙන්න අති.තාම බබාල නෑ.බැදල අවුරුද්දක් විතර.කොල්ල හැමදාම උදේට වැඩට යනව.එන්නෙ හවස් වෙලා.අපිත් එක්ක ගොඩක් ෆිට් ඒ අය.ඉතින් මම ගමේ හොදට කාඩ් එක තියාගෙන හිටපු නිසාත්,එයාලත් එක ගොඩක් හිතවත් නිසාත් මට ඕන වෙලාවක එහෙට යන්න නිදහස තිබ්බ.