ස්ටෙෆනි සුරැපි සුන්දර පිරිපුන් තිස් හැවිරිදි ගැහැණියකි ඈ පිරිපුන් හැඩ කාර සිරුරකින් වුවා මොඩ්ල් කෙනෙක් හා සමාන වු අතර සල්ලිකාර ෆැමලි එකක වු ඈ ව්වාහ වුයේ කොළඹ ව්‍යාපාරිකයෙකු සමගය යෝජනාවකට අනුවකටය..
ඔහුත් ඈයට වඩා අවුරුදු පහලොවක්
පමණ වැඩ් මහල් වුවා සල්ලි නිසා ඈගේ ව්වාහ සිදු උනත් හැම දෙයක්ම තිබුණත් ඈ බලාපොරොත්තු වු ඔහුගේ සතුට නොලැබුණු අතර ඔහු නිතරම ව්‍යාපාරික වැඩ සමග කාල ගෙව්වා.. ඇයත් ඒ නිසාම හිත කනස්සල්ලෙන් කාලය ගෙව්වා නොගැලපෙන ව්වාහයක් නිසා ඈ නිතරම දුකෙන් කාලය ගෙව්වා ඈ ව්වාහ වෙන්න අකමැති උනත් පවුලේ අය නිසා ඒ තීරණය ගත්තාය ඒ ඈගේ පවුලේ අයත් සල්ලිකාර ෆැමලි එකක් උන අතර ඇගෙ සැමියාත් ව්‍යාපාරිකයෙකු නිසාත් ඔවුන්ගේ පවුලේ හැමෝම ඔවුන් සතුට්න් ඇතයි සිතුවා ..ඇයත් හිතින් සිනා සී යට් හිතින් දුක් වුවාය ..ඒසේ කාලය අවුරුද්දක් ව්තර ගෙව්ලා ගියා ..ඔය අතරේ ඔවුන්ගේ නිවසේ අලුතින් කොටසක් එකතු කර උනා ඒ නිවසේ වැඩ ගොඩක් කාලයට තිබුණු නිසා ඒ සදහා මේසන් බාස් කෙනෙක් හා අත් උදව් කරැවෙක් ලෙස පිට්සර ගම් පලාතක තරැණයෙකු වු සමන් ඒ නිවසේ වැඩට ආවා ....කොහුවලට කිට්ටු නිසා හැමදාමත් මේසන් බාස් හවසට ගෙදර ගියා එත් සමන් ඒ ගෙදර හදාගෙන යන කොටසේ පොඩ් කාමරයක නවාතැන් ගත්තා ..උදේ හවස දකින ස්ටෙෆනි ඔවුන් හා