ඔෆිස් එකේ කතාව 01

 








  






  මම නවිදු .මට වයස 22 යි.මම දැනට ෆිනැන්ස් කම්පැනි එකක වැඩ කරනවා.ෆිනැන්ස් කිව්වට ඒක මයික්‍රො ෆිනැන්ස් එකක්.ණය දෙන්න තමා තිබ්බේ .ෆීල්ඩ් ජොබ් එකක්.ඔෆිස් එකේ 8 දෙනෙක් හිටියා.මැනේජර් ලේඩි කෙනෙක්.වයස 45ක් විතර ඇති.ෆයිනෑන්ස් එකේ කෙල්ලො තුන් දෙනෙක් හිටියා.තේ හදන ඔෆිස් එක පිරිසිදු කරන වැඩ වලට තව අක්ක කෙනෙක් හිටියා.
                                                                 මාත් එක්ක තව දෙන්නෙක් හිටියා පිරිමි අය.අනිත් අයියලා දෙන්නම මැරි කරලා හිටියේ .මම විතරයි තනිකඩ කොල්ලෙකුට කියලා හිටියේ .මට කෙල්ලෙක් හිටියෙත් නැති හින්දා අවුලක් නැ.ෆයිනෑන්ස් එකේ එකවුන්ටන් සදමාලි අක්කා.අපි ලේසියට කිව්වෙ සැන්ඩි කියලා.වයස

මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්

Post a Comment

Previous Post Next Post