මගේ නම අමල්කා. මම ඉන්නේ පානදුර. මට ඉන්නේ අම්ම and මල්ලි. එක සතියක අම්ම and මල්ලි ලොකු අම්මලාගේ ගෙදර ගිය අනුරාධපුර. මට class හින්ද යන්න බැරි උනා. මව ගෙදර දාල යන එක එචර දෙයක් නෙමෙය්. normally කරන දෙයක්.
එහෙම ගියාම අල්ලපු ගෙදර ඇන්ටි තමය මන් ගැන හොයන්නේ. ඇන්ටිට පුතෙක් ඉන්නව ලහිරු කියල. ලහිරු මගේ වයස. එත් මම තනියෙන් හින්ද රෑට නිදා ගන්න එහෙම එනව. එක nromal දෙයක් ගෙවල් දෙකට. මොකද ලහිරු වැඩිය කතා කරන කෙනෙක් නෙමෙය්. ප්‍රශ්නයක් ඇහැවත් උත්තර දෙන්නේ ඔලුව වනල විතරය්. ඉතින් අපේ අම්මලා ලහිරු රෑට මගේ තනියට හිටියට එචර ගානක් නැ.
මම කිව්වනේ අපේ අම්මල අනුරපුර ගිය කියල. පලවෙනි දවසේ හවස ලහිරු ආව අපේ ගෙදර. මම පාඩම් කර කර හිටියේ. ලහිරු ඇවිල්ල හින්ද මන් උඩට ගිය පාඩම් කරන්න. ලහිරු computer එක ගෙන game එකෙක් සෙල්ලම් කර කර හිටිය. ලහුරු පාඩම් කරන්නේ රෑට.
මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්