සුදු අක්කා 02

 








  






  ඔන්න ඔහොම තමයි මේ අජිත් බාස් අපේ ජීවිත වලට සම්බන්ධ වුණේ. එදා හවස අජිත් අපේ ගෙදරට ආවා පොල් ගෙඩියකුත් උස්සගෙන.

මම අජිත් පොල් ගානකල් මම කුස්සියට වෙලා කතා කර කර හිටියා. පොර පොල් ගාලා හිරමණෙත් හෝදලා තමයි යන්න ගියෙ. යන ගමන් ඉස්සරහ දොර ලඟදි

“බොහොම ස්තූතියි මිස් උදවුවට. පොල් කිරි නැතිව කාලා එපා වෙලා. කරදරයක් නෙවෙයි නේද?”


කියලා චාටුවට අක්කට කියාගෙන ගියා.

මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්

Post a Comment

Previous Post Next Post