ශියනා / Shiyanaa

 








  






 මේ කතාව දැන් ටික කාලෙකට කලින් වුන වැඩක් මම අපේ කම්පැණි එකේ ඔක්කොම බ්රාව් වල කට්ටියගේ දවස් දෙකක ට්රේනින් එකක් තිබිලා එකට කොලබ ගියා… ඉතින් මම මේ වගේ ගොඩක් ඒවාට ඇවිත් තිබ්බත් මේ කම්පණයේ පළමු වතාව ….. ඉතින් එදා මට හම්බුණා ශියනා කියල මුස්ලිම් අක්ක කෙනෙක් එට කොට එයාගේ වයස 32 විතර ඇති… හැබැයි බැදලා ළමයෙකුත් හිටියා අවුරුදු 12 ක විතර මට එතකොට 28 විතර ඇති…..

                                                                 

ඉතිං, දවස් දෙකේ උන එකම දේ එයා මන් දිහාත් මන් එයා දිහාත් බල බල ලයින් දාපු එකයි, අන්තිමට නම්බර් දෙක මාරු කර ගත්ත එකයි විතරයි…. අක්කා බුර්කාවෙන් වහගෙන හිටපු නිසා කිසිම දෙයක් පෙනුන නැතත් අක්කගේ මුණේ open වෙලා තිබ්බ ටිකෙන් ගොඩක් ලස්සන ඇති කියලා හිතුණා කොටුවෙන් අනුරාධපුර බස් එකේ නැගල ටෙක්නිකල් හංදියට එනකොට වගෙ ආපු මැසේජ් එක මාව අයෙමත් අක්කගේ මතකයට ගෙනිච්චා..

මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්

Post a Comment

Previous Post Next Post