ඉතින් යාලුවනේ මගේ නම සාරා මගේ වයස 28ක් වෙනව මගේ නම සාරා කියල කෙටියෙන් කිව්වෙ සම්පූර්න නම දාන්න බැරි නිසා හදිසියේ කවුරුහරි මාව අදුනගත්තොත් ඒක නිසයි එහෙම කිව්වෙ මම. මම ගැන කියනව නම් මම පට්ටම සුදුයි කිරි කෑල්ල වගේ කිරි ගරුඩයක් වගේ සුදුම සුදුයි. කොන්ඩෙත් ඉන ලගටම වගේ තියෙනව ඕනම කොල්ලෙක් මගේ දිහා බලන්න දෙපාරක් හිතන්නෙ නෑ මොකද හබී ඒක්ක එලියට ගියත් කොල්ලො මගේ දිහා බලනව හැරි හැරී ඒක හබියත් දන්නව.
මෙ සිදුවීම උනේ හබියව වැඩට යන්න ටව්න් එකට ගිහිල්ල බස්සල එන අතර්තුර මගේ කාර් එකේ. වෙනද වගේම මම උදේ පාන්දර හබීව ටව්න් එකට ගිහිල්ල දාන්න කාර් එකේ ගියා. කියන්න අමතක උනානේ හබී බෑන්ක් මැනේජර් කෙනෙක්