මාලි ඇන්ටි








  






 “හරි හරි සුනිමල් මල්ලි.., මන් මේ පොඩි වැඩකට හිරවෙලයි ඉන්නෙ.” දුරකතන ඇමතුමක සිටි ගාමිණී අන්කල් කාටද කියනවා මට ඇහුනා. “අහ් හා.. එහෙමද එහෙනම් ඉන්න මන් විනාඩියෙන් එන්න. සමන් මහත්තයාට පොඩ්ඩක් ඉන්න කියන්න මම එනකම්” කියපු ගාමිණී අන්කල් මම හිටපු පැත්තට ආවා. “පුතා ඔයා එහෙනම් ඔය කොම්පියුටර් එක හදල ඉවර වෙලා මට කෝල් එකක් දෙන්න.

                                                                 

මට දැන් පොඩ්ඩක් ආපහු ටවුන් එකට යන්න වෙනවා. මේ මගේ යාලුවෙක්ගෙ හදිස්සි වැඩක්…” කතා කරන ගමන්ම ගාමිණී මාමා පඩිවෙල අඩියට දෙකට බැහැලා යට තට්ටුවට ගියා. ටිකකින් ඔහුගේ කාර් එක ගේට්ටුවෙන් එළියට යන සද්දේ මට ඇහුනා.


ගාමිණී අන්කල් අපේ පැත්තේ ඉහල නමක් හිමි කරගත් වියාපාරිකයෙක්. පොරගේ ගෙවල් තියෙන්නේ අපේ ගෙදරට ගෙවල් දෙකකට එහා. හැබැයි පොර මොනතරම් හොද වියාපාරිකයෙක් උනත් මිනිස්සු ඩෑල් එක ගැන කතා උනේ නම් පොර තරම් කුණු ලෝබ මසුරෙකු අහල ගම් හතකවත් නෑ කියලයි.

මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්

Post a Comment

Previous Post Next Post