එක්තරා දුශ්කර ගමක පාසලකට නැටුම් ගුරුවරයකගේ පුරප්පාඩුවක් පැමිණියා.මේ පාසලේ විදුහල්පතිතුමා ඉහල අංශ දැනුවත් කර කෙසේ හෝ සිය පාසලට නැටුම් ගුරුවරයෙකු ලබා ගත්හ.ඒ අලුතෙන් ආපු නැටුම් ගුරුවරිය තමයි නයනා.නයනා වයස අවුරුදු 32ක් වු කෙට්ටු සුදු ලස්සන කතකි.පියයුරු හා පසු පෙදෙස ටිකක් කුඩාවට තමයි නයනාට තිබුනේ.නයනා විවහ වී දැනට වසර 4ක් ආසන්න වී තිබේ.නයනා නගරයේ හැදුන කෙනෙක් නිසා විලාසිතාවන්ගෙන් පුර්ණ වු ගැහැනියක් වුවා.
නයනාගේ සැමියා විවහයෙන් පසු විදේශ ගතවු අතර ඔහු පැමිණිමට තව වසරක පමණ කාලයක් පවතිනවා.දුශ්කර බව උපරිම තිබු මෙම ගම්මානයේ පාසලේ වැඩ කිරිමට නයනා කැමති වුයේ තමන්ට හැකි ලෙසට මෙම දරුවන්‍ට නැණස පැදිමට ඇති වුවමනාව නිසාය.විදුහල්පතිතුමා නයනාට නැවතිමට පොඩි නිවාසයක්ද සුදානම් කර තිබුනා.විදුහල්පතිතුමාගේ නම වුනේ සමරසිංහ.ඉතින් දවසක් සමරසිංහ කාර්යාලයේ සිටියදි ඉතාමත් ලස්සන,අහිංසක හා සරාගී ලදක් කාර්යාලය දෙසට පැමිණෙනවා.සමරසිංහගෙන් අවසර අරන් කාර්යාලය වෙත ආ ඒම කාන්තාව.“සර් මම තමයි නයනා”කියා හඩ අවදි කල විගසම සමරසිංහ උණුසුම් ලෙස ඇයව පිලිගත්තාය.”ආ එන්න නෝනා අපි නෝනා එනකං බලං හිටියේ උදේමද එහෙන් ආවේ”සමරසිංහ කියගෙන කියාගෙන ගියා.සමරසිංහ හා නයනා අතර ටික වෙලාවක් රාජකාරී කතාබහක් සිදු විය. අනතුරුව නයනාව ඇය නැවතිමට ඇති නිවස වෙත රැගෙන යන්න සමරසිංහ තීරණයා කලා. විදුහලේ කාර්ය නියෝජය විදුහල්පතිට බාර දී සමරසිංහ යන්නට සුදානම් වුනි