මේ කියන්නෙ මීට අවුරුදු හතරකට විතර කලින් වුණ සිදුවීම් වගයක්. මම ඉන්නෙ ගම්පහට එහා නගරයකට කිට්ටුව. කොච්චායෙ තමයි ගමන බිමන. කොහොම හරි 2008 විතර මට පලවෙනි රස්සාව ලැබිලා බම්බලපිටියෙ වැඩට ගියා.පරිගණක අංශයෙ තමයි. හැමදාම ඉතින් උදේට හවසට කෝච්චියෙ යන කෙනෙක් නම් දන්නවනෙ ඉන්න සෙනඟ. ඒක හින්දා ඉතින් අපි බලෙන් නොකලත් ජැක් වදින අව්සථා එමටයි. මාත් ඉතින් බලෙන් දෙන්න ගියෙ නෑ. මොනව හරි ලැබුණඔත් අත ඇරියෙත් නෑ
මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්