නිමන්ති ගෙදර එනකොට හොදටම කරුවල වෙලා. හවස හොදටම වැස්ස. කෙල්ල හොදටම තෙමිලා. ඔලුවත් තෙමිලා,
බෑග් එකත් තෙමිලා. එක කුඩේකින් එන්න පුලුවන් වැස්සක් එහෙම නෙමෙයී. මම කෙල්ල ගෙදර එනකම් බයෙන් තමයී හිටියෙ..
නිමන්ති නංගී අපේ ගෙදර නැවතිලා තමයී පන්ති යන්නේ. නලින් රට ගියාට පස්සෙ ගෙදර කවුරුවකුත් නැති නිසා,
නිමත්ති අපේ ගෙදර නැවතුනු එක ලොකු දෙයක්. නැත්තම් මට වෙන්නේ, ගෙදර වහලා දාල, අම්මලගේ ගෙදරට ගිහිල්ලා
ඉන්න. කෙල්ල නාන කාමරෙන් ඔලුව දාලා, “අක්කේ, තුවය දෙන්නකෝ” කීවා. මම කෙල්ලට තුවාය දීලා, මේසෙට කෑම ඇරියා.