සිතාරා අක්ක


        ” මචන් උඹ සිතාරා අක්ක කියපු බෝඩිමට කතා කරලා බැලුවද නවතින්න පුලුව ද කියලා… දිනේෂය මගෙන් ඇහුවෙ අපි දවල්ට කන්න වාඩි වුන වෙලාවෙ.

“නෑ… මචන් මම අද වැඩ ඇරිල යන ගමන් ගිහින්ම කතා කරල බලනවා කියල හිතුවේ… සිතාර අක්ක දීපු එතන නම්බර් එක දැන් වැඩ නෑ…”

“ඔව් ඒක හොඳයි කෝල් කරනවාට වඩා…“


                                                                 ” බොසාට කියල පොඩ්ඩක් කලින් ගිහින් කතා කරල බලනවා. මොනා වෙයිද දන්නෙ නෑ… සිතාරා අක්ක කිව්ව විදිහට එතන ගෑනු අය විතරයි නවත්තගෙන තියෙන්නෙ… එයත් තව යාලුවො දෙන්නෙක් එක්ක එතන ඉඳල තියෙන්නෙ මෙහෙ වැඩ කරන කාලෙ… දැන් නම් කොහොම වෙයිද දන්නේ නෑ…

මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්

Post a Comment

Previous Post Next Post