අමාෂා


  හැමදාම ඉස්කෝලේ ගිහින් ආපු ගමන් පොඩි රවුමක් දාන එක මගේ පුරුද්දක්. හවසට යාලුවෝ එක්ක මැච් එකක් කරන එක හරි, පොඩි රස්තුයාදුවක් දාන එක හරි කොල්ලොන්ගේ පුරුද්දනේ. හවසට ක්ලාස් තියෙන දවස් වල නම් ඉතින් කිසිම අවුලක් නැහැ. මොකද එන්නේ ක්ලස්ස් විතරක් නෙවෙයි රස්තියාදුවත් ඉවර වෙලානේ. 

                                                                 ගෙදර ආපු ගමන් කොහොමත් අම්මගෙන් බැනුම් කෝටියයි. ඒවා ඉතින් කම්මලේ බල්ලට ඇහෙන යකඩ තලන සද්ද වගේ තමයි. කතාවෙන් කතාවෙන් මම කවුද කියන්නත් බැරි වුනානේ. මම චරිත. වයස 17යි. ඒ ලෙවල් වලට කොමස් කරන්නේ. අපේ ටියුෂන් ක්ලාස් තියෙන්නේ වීක් එන්ඩ් නිසා සතියේ දවස් වලට ඉස්කෝලෙන් පස්සේ වැඩක් නැහැ. ඉතින් හවසට කරන්නේ පොඩි පිස්සුවක් නටන එක තමයි. ඉතින් ගෙදර එනකොට කොහොමත් හවස. අම්ම බනින එක ගානක් නැහැ. දවසක් මම ගෙදර ආවේ හවස ෆිල්ම් එකක් බලන්න ගිහින්. හෝල් එකක නෙවෙයි. අපේ කොල්ලෙක්ගේ ගෙදර. එනකොට අව්වෙම ආපු නිසා ඇඟ පුරාම දාඩිය.


මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්

Post a Comment

Previous Post Next Post