තේ කඩේ මුදලාලිගේ දුව


 මේ සීන් එක 19xx ගනන් වල මම AL කරලා නාත්තන්ඩිය පැත්තේ තියන ටෙක් එක්කට යනවා කෝස් එකක් කරන්න. මට එතකොට 20 ක් විතර ඇති. ටෙක් එකට යන්න නැවතිලා හිටියේ අපේ මාමලෑ දිහෑවේ. මාමලගේ කඩේ උඩ තට්ටුවේ ගෙදර කඩේට අල්ලපු කඩේ තේ කඩයක්. එකේ මුදලාලිට දුවලා 4 දෙනයි. 3 න් දෙනෙක්ම බැඳලා.

                                                                 

බාල එක් කෙනාට 26 ක් විතර ඇති. පට්ට කෑල්ල . මට වැඩිය අවුරුදු 6 ක් විතර වැඩමහල් දැක්කම ඉවසන්න බැහැ මේකි එ තරම් ලස්සනයි. (හැබැයි මම කැත එකෙකුත් නෙවේ. නියම ඩීසන් කොල්ලා හොදේ.) මෙයාව කතාවට අල්ලගන්න පොටක් බැළුවා. පොට පෑදුනා. අපේ නැන්දම්මා උදේ කෑමට පාන් ගෙන යන්නේ මේ තේ කඩේට. ඕක දැනගත්ත මම එදා ඉඳලා පාන් ගෙන්න යන්නේ. හැබැයි ඒත් මෙයාව මාට්ටු කරගන්න බැරැ වුනා. අක්කා තමයි. කඩේ කැෂියර් එකේ ඉන්නේ. ඉතින් මම අක්කත් එක්ක ෆිට් වුනා.
මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්

Post a Comment

Previous Post Next Post