ඉතිං, දවස් දෙකේ උන එකම දේ එයා මන් දිහාත් මන් එයා දිහාත් බල බල ලයින් දාපු එකයි, අන්තිමට නම්බර් දෙක මාරු කර ගත්ත එකයි විතරයි…. අක්කා බුර්කාවෙන් වහගෙන හිටපු නිසා කිසිම දෙයක් පෙනුන නැතත් අක්කගේ මුණේ open වෙලා තිබ්බ ටිකෙන් ගොඩක් ලස්සන ඇති කියලා හිතුණා කොටුවෙන් අනුරාධපුර බස් එකේ නැගල ටෙක්නිකල් හංදියට එනකොට වගෙ ආපු මැසේජ් එක මාව අයෙමත් අක්කගේ මතකයට ගෙනිච්චා..
ඔක්කොම විස්තර කියන්න ගියොත් කතාව දික් වෙනවනේ… අන්තිමට මම අනුරාධපුරෙන් බැස්සේ ඊලග සතියේ දවස් දෙකකට බණ්ඩාරවෙලට යන්න දිනත් දාගෙන නොඉවසිල්ලෙන් බලන් හිටපු ඒ දවස අවා… අක්ක කොළඹින් train එකේ ඒ නැගලා, මමත් පොල්ගහවෙලින් එකටම නැග්ගා… ආව් අක්කගේ ලස්සන… අක්කගේ ලස්සන හරියටම දැක්කේ අදනේ… අක්ක මටත් එක්කම 2nd class ටිකට් අරන් ඇවිත් තිබ්බ නිසා ෂීට් එකකුත් තිබ්බා.