අපේ Office එක ළග තියෙනවා Beauty Salon එකක් එකේ වැඩ කරන්නේ අවුරුදු 20 ක විතර නංගි කෙනෙක් ඒක අයිති වෙන අක්කා කෙනෙකුට එයා ඉන්නෙත් Salon එකට ටිකක් එහායින් තියෙන ගෙදරක හැබැයි පාරෙන් ටිකක් ඇතුළට වෙන්න, අපේ gym එකත් තියෙන්නේ අක්කගේ ගෙදරම Rent එකට දුන්නු උඩ යට කාමර දෙකක,.
මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්
ඒ කාමර දෙකටම අල්ලපු ගෙදර තමයි එයා හිටියේ.එයාගේ නම සචිනි, අපි එයාට කිව්වේ සචි අක්කා කියලා gym එකට යනකොට එයාගේ දොරකඩ ඉස්සරහ අපේ Bick දානවා කියලා Gym එකේ අයියත් එකක් හෙන වලිය, ඉතින් එයා අපිට කියලා තිබුනේ bick එතන හරස් වෙන්න දාන්න එපා කියලා. ඒත් අපේ Office එක ළග ඒයාගේ salon එක තියෙන නිසා මට අවුලක් නෑ. මම දැම්මට මුකුත් කිව්වේ නෑ.සචි අක්කා එච්චරම කියන්න තරම් ලස්සනක් තිබුන කෙනෙක් නෙවෙයි. එ