මගේ නම් රවී.වස්ස 22යි. මේ සිදුවීම උපන් දැනට මාස තුනකට විතර කලින්. කතාව පටන් ගන්න කලින් මං ගැන සුළු විස්තරයක් කරන්නම්. මම තාලෙලලු කඩවසම් පොරකි. ඇඟපත හරිගස්ස ගන්න දිනපතාම වගේ පිමි එක භාවිතා කරනව. ඒ නිසාම කෙල්ලන් මාව යාළු කරගන්න හුඟක් උත්සාහ කරනව. එත් මම එයාලට කවදාවත් බලාපොරොත්තු ඇති කරගන්න ඉඩ දුන්නෙ නැහැ. එකට හේතුවක් තිබුණ. අපි මධ්‍යම පන්තියේ අය.
තාත්ත ජීවතුන් අතර නැහැ. අම්ම තමයි මාවයි නංගිවයින් රැක බලාගන්නෙ. ඉගෙන ගන්න වියදම් කරන්නෙ අපට තාත්ත ඉතිරි කරල ගිය අක්කර 5ක ගොඩ මඩ ඉඩමි වලින් ලැබෙන ආදායමින්. මේ වනවිට මම පාසල් යාම නතර කරල කොමිපියුටර් ඇඩ්වානස් කෝස් එකක් කරනව නුවර.
මේ සිද්ධිය උනේ මම class යද්දි රඹුක්කන ඉඳල නුවරට උදේ පාන්දර දුම්රියෙන්. එහෙම යන එක මට ලේසියි ගෙදර station එකට ලඟ නිසා. එකම වැරැද්ද බිමට එලිය වැටෙන්න කලින් පිටත් වෙන්න ඕන උදේ 8ට කලින් class යන්න. කෝච්චිය තිබුණේ උදේ 5.30ට. එදා වැඩිය. සෙනගත් නැහැ. මම බල බල ගියෙ කොලුකමට කෙල්ලෙක් ඉන්න තැනක් වාඩිවෙන්න. වාසනාවට එක සිටි එකක තනියම කෑල්ලක් වාඩිවෙලා ඉන්නව. නුවර යන දුම්රියේ අළුත් චීන