ප්‍රියංගි ඇන්ටි 1


  මගෙ නම දිල්රුක් වයස 25යි ඔන්ලයින් බිස්නස් කලේ හැන්සම් එකට හිටපු නිසා කෙල්ලන්ගෙන් අඩුවක් තිබුනෙ නෑ. ඉතින් අසහනයක් තිබුනෙ නෑ එත් නොසිතු විදිහට ආව සිතුවිල්ලක් නිසා මේ කතාව පටන් ගන්නේ. ඒ මං ගැන දැන් කතාවට එමුකො…මම O/L කරන කාලෙ ඉදන් මගෙ හොදම යාළුවා තමයි තිසර කියන්නෙ O/L ක්ලාස් යද්දි සෙට් වෙලා ෆිට් උන එක අද වනතුරුත් ඒ වගේමයි. අපි අතර රහසක් තිබුනෙ නෑ ඌ ගැන හැම මගුලම මං දන්නව මං ගැන හැමදේම ඌ දන්නව අපි දෙන්න A/L ඉවර වෙලා තමයි ඔන්ලයින් බිස්නස් කරන්න පටන් ගත්තෙ මුලින් පට්ට කට්ටක් කාල කොහොම හරි අපේ බිස්නස් එක අපි හදාගත්ත




  

 

Post a Comment

Previous Post Next Post