ඔයාලට කෝමද යාලුවනේ මගේ නම බියන්කා.මම බැදල මට දරුවෙක් ඉන්නව මගේ වයස 31ක් වෙනව මම බැදල ඉන්නෙ වත්තලට මගේ ගමත් වත්තල කිට්ටුවමයි. ඉතින් මගේ මහත්තය රැකියාවක් කරන්න බබා ලැබුනට පස්සෙ පෝලන්ඩ් ගියා ගොඩක් අග හිගකම් තියෙන නිසා. මට අහම්බෙන් වගේ උන සිදුවීමක් ඔයාලත් එක්ක බෙදාගන්න ආස හිතුන ඒක නිසාම මම වල් කතා පේජ් එකේ කාවින්ද මල්ලිට මේ විස්තර ඔක්කොම කිව්ව මගේ කතාව හදල දෙන්න කියල.මම ඔයාලට කෙලින්ම මගේ කතාව කියන්නම්කෝ