මගේ නම සංජීව. මට හිතුන මගෙත් කතාවක් ඔයාලට කියන්න ඕන කියල, මේක උනේ මම ජර්මන් ටෙක් එකේ කෝස් එක ඉවර වෙලා ගෙදර ඉන්න කාලෙ, මගේ ගෙවල් තියෙන්නෙ කටුනායක. අපේ ගෙවල් පැත්තෙ හැම ගෙදරකම කෙල්ලො කොල්ලො ඉන්නවා බෝඩ් වෙලා, ඉතින් අපේ ගෙදරත් කාමරයක් කුලියට දීල තිබුනෙ. එකෙ කලින් හිටියේ නාර්මන්ට් කපල් එකක්. එයාල ගියාම කාමරේට ආවෙ කෙල්ලො දෙන්නෙක්,
මේ කාමරෙ හදල තිබුනෙ මගේ කාමරෙට අල්ලලා එළියෙන්, මේ කෙල්ලො දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ නම් මෙනකා, අනිත් කෙනා රමණි. දෙන්නම මරු ගෙඩි දෙක, දෙන්නටම වයස 25 වඩා අඩුයි. ගම වලපනේ, දෙන්නම කොල්ලො දෙන්නෙකුත් එක්කත් යාලයි. හැඩයි මට එයාල එක්ක වැඩිය කතා කරන්න නෝ වාන්ස්. අපේ අම්ම ඒ කෙල්ලොන්ට ටව බලන්නවත් එන්න දෙන්නෙ නෑ මම ඉන්න නිසා. ඒ වගේම අපේ අම්ම හරි සැරයි. මේ කෙල්ලො දෙන්නට රෑ වෙලා ගමන් බිමන් පවා යන්න තහනමි.
මට මේ කෙල්ලො දෙන්න කාමරේ කතා කරන එව ලාවට ඇහෙනව ඉදල හිටල, එයාලට නිවාඩු දවස්වලට එහෙම. මොකද අනිත් දවස්වල ඉන්නවද නැද්ද දන්නෙ නෑ. මම රෑට ගෙදර එන වෙලාවට එයාල නිදී. ඒකරල එයාල වැඩට යන වෙලාවට මම නිදි.