බැංකුවේ මිස්










  






 සුමිත්‍රා බැංකු නිලධාරිනියක ලෙස සේවයට එක් වන්නේ වසර කීපයකට පෙරය.එහිදි ඇයගේ දක්ෂතාවයන් සමග ඉතා හොද ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට ඇයට හැකියාවක් ලැබුණි. ඒ සමගම ඇයට වැඩ රාජකාරි බහුල විය. එහෙත් ඈට ඒ සියල්ල මැනවින් ඉටු කිරීමට හැකිවූ නිසා බැංකුවේ විශේෂ රාජකාරි පවා පැවරුනේ ඇයටය. දිනක් සුමිත්‍රා හට විශාල අභියෝගයක් පැවරුනේ බැංකුවේ ප්‍රවර්ධන කටයුත්තකට ඇයට සමිපූර්ණයෙන්ම මෙහෙය වීමට සිදු වූ නිසාවෙනි.එදින රාත්‍රී වන තෙක් ම ඇයට තම කාර්යයන්හි නිරත වීමට සිදු වූ නිසා එදින රාත්‍රී කාලය හෝටලයක ගත කිරීමට සිතා ගත්තාය.

                                                                 ඇය දුරකතන ඇමතුමක් හරහා හොද තරු පැලැන්තියේ හෝටලයක කාමරයක් වෙන් කරගන්නේ මුදල් තත්වයද ඉතාමත් ඉහල මටිටමක පැවති හෙයින්ය.

ඇය තම රාජකාරි අවසන් කර හෝටලය කරා පිය නැග තමා වෙන් කරගත් කාමරයේ යතුරද රැගෙන කාමරය වෙත යාමට සැරසුණි. වෙහෙසකර දවසක් වූ හෙයින් ඇයට තටිටු නැගීම සදහා පියගැට පෙළ භාවිතා කිරීම තවත් අසීරු දෙයක් වූ හෙයින් ඇය ලිෆ්ට් එක වෙත ගියාය.

ඇය සාමාන්‍ය ඇගකින් සමන්විත විසි පස් වියැති ඉතා පිරිපුන් රූමත් තැනැත් කියකි. ඒ රූමත් බව තවත් වැඩි වූයේ ඇය කාර්යාලිය කටයුතු සදහා අදිනා කලු පැහැ දනහිසේ සිට අගල් තුනක් පමණ ඉහලින් ඇති ඇගටම හිරවු සායත්, ඇගටම හිර ලෙස නිමවූ සුදු පැහැ ෂර්ටි එකත් ඇද සිටි කෝටි එකත් නිසාය. ඇගේ පියයුරු 34 වු නමුදු මේ වන විට පියයුරු තැඩු පවා උල් වී තිබු හෙයින් ඇගේ බං එකට එහි ඉලිප්පීම නැවැත්වීමට නොහැකි විය.

ෂික් මේ ඒ සී එක නම් ….මිමිමිමි…..

ඒ සි එක නිසා සුමිත්‍රාගේ ඇගේ හිරිගඩු පිපී ඇයට අමුතු මිහිරක් ගෙනෙන්නට විය. ඇයට ඒ සි යනු නුහුරු දෙයක් නොවුනද දවස පුරා ඇය හිරු රශ්මිය හොද හැටි නිරාවරණය වූ නිසා ඇයට ඒ සිසිලස අමුතු මිහිරක් ගෙනාවාය. ඒ මිහිරියාව ඇගේ මොලේ හරහා පියයුරු වෙත යාමෙන් ඇගේ පියයුරු තුඩු උල් වීමට එය හේතු පාදක විය.

මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්

Post a Comment

Previous Post Next Post