මේ කතාව ටිකක් අමුතුම එකක්. ඉස්කෝලෙ යන කාලෙ ගම්බදව ජීවත් වෙච්ච අපේ ගමටම තිබුණෙ එක කඩයයි. මේ සිද්ධිය වෙනකොට මම 12 වසරෙ. ගමේ කඩේ හිටියෙ අයියා කෙනෙක් අවුරුදු 35ක් විතර ඇති පොරට. මිනිහා මගේ බුදු ෆිට් එක. අයියගෙ නම ජයන්ත. ජයන්ත අයියා වැල බලන්න පට්ට කැමතියි. මම තමයි මිනිහගෙ ෆෝන් එකට අලුත් වැල දාලා දෙන්නෙ. සමහර දවස් වලට මම කඩේ ගිහිං අයියත් එක්ක කයියක් ගහගෙන ඉන්නවා. එතකොට අයියා කියවන්නෙත් වැල ගැනම තමයි.