Mage Birida Winudi | මගේ බිරිද විනුදි

Mage Birida Winudi | මගේ බිරිද විනුදි

මේ කතාව ටිකක් වෙනස් කතාවක්. මමයි මගේ බිරිඳයි එකතු වෙලා කරපු අමුතුම ස්ටෝරි එකක් හොඳයි එහෙනම් මම මාවයි මගේ වයිෆ් වයි හඳුන්වලා දෙන්නම්. මගේ නම දිනෙත්. මට වයස 25යි. මම උන්නෙ නුවර පිලිමතලාව පැත්තෙ.

වැඩකලේ නුවර ටුවරිස්ට් බෝඩ් එකේ. මාසෙකට හතලිස්දාහක විතර පඩියක් මම ගත්තා. කිසිම අඩුපාඩුවක් අගහිඟකමක් නැතුව මාත් වයිෆුත් ජීවත් වුනේ. මගේ වයිෆ්ගෙ නම විනුදි. වයස 23යි. උස අඩි 5'5ක්. ලස්සන සුදු ඇඟ​. තලෙළු පාටට වඩා ලස්සන සුදු පාටක් ඒකිට තිබ්බෙ. ගොඩක් මහතත් නෑ, ගොඩක් කෙට්තුත් නෑ. ලස්සන හැඩ ඇඟ​. එහෙන් මෙහෙන් මස් දාලා මහත ගතිය නැති පට්ට හැඩ ඇඟක් ඒකිට තිබුනෙ. ඒකි නිතරම උදේට උදේට වර්ක් අවුට් කරන නිසා තමයි එච්චර හැඩට උන්නෙ. ලස්සනට ඉන ළඟට දිගට කොණ් ඩෙ වවල

 

මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්







  






 

Post a Comment

Previous Post Next Post