අපේ නෑදෑයෝ වෙන නැන්දා කෙනෙක් හිටියා තුම්පනේ පැත්තේ… දාන්න ගමක් සෙට් නෑ එකයි තුම්පනේ කිව්වේ…. කොහොම හරි දවසක් ඒ ළග ගෙදරක කිව්වට ටිකක් දුර ගෙදරක තිබ්බ තාත්තාගේ යාලුවෙක්ගෙ පිංකමකට යන්න උවමනා වෙලා අපි උදේම ගියා තුම්පනේ නැන්දගේ ගෙදරට… එයා නර්ස් කෙනෙක්… වයස නම් අවරුදු 37 ක් විතර ඇති… මහත්තයා රට… උන්ට බැදලා අවරුදු 5ක් යනකම් උත්සහ කරත් ළමයි නෑ… කෝම උනත් දැන් ගෑනි තනියම ඉන්නේ… ඒකිගේ අම්මා අප්පත් වල කජ්ජ ගහලා කලින්ම….