ශලිනියි මායි බැදලා අවුරුදු දෙකක් වෙන්න ආවත් තාමත් අපිට ළමයි හිටියෙ නෑ. පහු ගිය අවුරුදු දෙකේම අපි ට්‍රයි කලේ ලම් හදන්න, ඒත් දොස්තරලා කිව්වේ මගේ ශුක්‍රානු කවුන්ට් එක මදි කියල. ශලිනිගේ කිසිම අඩු පාඩුවක් තිබුනේ නෑ. කේන්දරේ හැටියට එයාට තිබ්බේ මුව යෝනියක්. ඉතින් ළමයි නැති වෙන්න විදියක් නෑනෙ.
සිකුරාදා හැන්දෑවේ මගේ පොඩි කාලේ ඉදලම හොදම යාළුවා උන කුමාර අපේ ගෙදර එනවා කියල කෝල් කළා. ඌ ලංකාවට ආවේ ඊයේ පෙරේද. ශලිනි හරිම සතුටු උනා කුමාර එනවා කිව්වම. අපේ wedding එකට කුමාර ගොඩක් උදව් කළා. ඒ වගේම අපේ ගොඩක් ඉලෙක්ට්‍රික් බඩුත් එව්වේ කුමාර, japan වලින්.