අචී + සචී/Achi saha Sachi


 


 සිද්දිය වෙද්දී මම හිටියේ 11 වසරේ. දෙවැනි වාර විභාගේ ඔන්න මෙනන් කිව්වත් අව්ලක් නෑ. කොහොම උනත් මම උබලට කිව්වනේ මම වැඩ කරා සා.පෙ. ගොඩ දාන්න කියලා. මම හෙන මීටරේ නිසා පන්තියේ කෙල්ලෝ මගෙන් ගණන් එහෙම අහන් හදනවා. කෝම කෝම හරි වාර විභාගේ ලං වෙද්දී දවසක් සචී මට ඇවිල්ලා කතා කරා.


                                                                 

මේ ඔයා විභාගේ ළග නිසා පාඩම් කරනවා ඇති නේද?

ඔව් නොකර බෑනේ… ලකුණු දෙන්නේ උබ නෙවේනේ… මම දෙපැත්ත කැපෙන උත්තරයක් දීල ඇරිය.මේ බං අපේ අම්මට කිව්වා උබටයි මටයි අචිටයි එකතු වෙලා පාඩම් කරන්න පුලුවන්නම් අපේ ගෙදර ඇවිල්ලා පාඩම් කරන්න කියලා…

මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්

Post a Comment

Previous Post Next Post