මේක වෙනකොට මට වයස 28ක් වගේ දැන් නම් මගේ වයස 30 ඒ කියන්නෙ ටික කාලෙකට කලින් වෙච්ච සිදුවීමක්. මෙයා මිස් වුනාට එයා මට නංගි ඒක වෙනකොට එයාගෙ වයස 27.
මේක වුනේ මම ඒ දවස් වල ජොබ් එක කලේ ප්‍රයිවට් කම්පැනි එකක ඉතින් මට ගෙදර ඉදන් පට්ට දුරයි ඒ නිසා මම බෝඩිමක නතර වුනා. ඔය විදියට බෝඩිම් ජීවිතේ මාස 8ක් 9ක් වගේ යද්දි ඒ බෝඩිමේම මගේ අල්ලපු කාමරේට පට්ට කෙල්ලෙක් ආවා එයා ගොඩක්ම සුදු නෑ සුදු නැත්තෙත් නෑ හැබැයි අමුතු පට්ටම ලස්සනක් තිබ්බා ඒ වගේම පට්ට සෙක්සි ඇගක් එයාට තිබ්බා. ආයි නෑ කොල්ලෙක් දෙපාරක් හැරිලා බලනවා. මෙයා ඉංග්‍රීසි ටීච කෙනෙක් ඉන්නෙ ගොඩක් දුර මේ ලග ඉස්කෝලෙට ට්‍රාන්සර් එක හම්බුන නිසා එයත් මේ බෝඩිමේ නතර වුනා.