නිම්සාරා


   මම නිම්සරා සයිටම් එකේ කෝස් එකට අදයි මම නවතින්ට බලාගෙන ආවෙ .මට ඇතුලේන් හොස්ටල් එකක් හම්බ උනේ නෑ ,ඒ නිසා පිටින් එකක් හොයාගන්ඩ වුණා.හොද තැනක එකක් මට හම්බ වුණා,ඒක කාමරේ තව කෙනෙකුට එන්න පුළුවන්,ඉතින් අපේ බැජ් එකේම එක්කෙනෙක් තමයි ඒකට අරන් තියෙන්නේ,මං මේ බයේ ඉන්නේ මොන වාතයක් සෙට් වෙයිද කියලා,ඩප්පි මඟුලක් සෙට් වුනොත් එහෙම හොඳි ඔන්නේ නෑ . මේ අපි දැන් මේ අපි ඉන්නේ ලෙක්චර් හෝල් එකේ .  

  අපේ බැජ් එකට මිටින් එකක්,අප්සරා කියලා මැඩම් කෙනෙක් තමා අපේ බැජ් එක බාරව ඉන්නේ,මුලින්ම කෝස් එක ගැන විභාග ගැන ඒ විස්තර ටික කිව්වා,ඊට පස්සේ තමා බෝඩින් ගැන ළමයි ගැන ළමයින්ගේ සම්බන්ධතා ගැන කතා කරේ,වැරදි වැඩ කරලා අහු වෙන්න එපා තදින්ම ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වා , විශේෂයෙන් කෙල්ලන්ට කිව්වා පැඩ් ගලවලා හැම තැනම දාන්න නැතුව ටොයිලට් වල ඒව දාන්න තියෙන තැනට දාන්න කියලා

මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්

Post a Comment

Previous Post Next Post