මට ෆේස්බුක් එකෙන් අක්ක කෙනෙක් සෙට් උනා.. අන්තිමේ බලද්දී එයත් අපේ ගමේ ඉදන් පැයක විතර දුරින් ඉන්නේ. මුලදී මුලදී ලොකු ලයින් දැම්මත් අක්ක පස්සේ මාත් එක්ක හෙමින් සැරේ ෆිට් උනා.. ටික දවසක් යද්දී අපි දෙන්න හැමදේම කතා කරන ගානට සෙට් වෙලා හිටියේ. ආ එයා මැරී කරලා , හස්බන්ඩ් රට ඉන්නේ. එයාල මැරී කරලා වෙනම ගෙයක් අරන් පදිංචි වෙලා.
එයාට් මාස 9 ක වගේ පොඩි බබෙකුත් හිටිය..අක්කට වයස 30 . මට ඒ වෙද්දී වයස 26 , මමනම් ඉතින් බැදලා නෑ , කෙල්ලෙකුත් හිටියේ නෑ ඒ වෙද්දී.. මට ඉතින් පොඩි කාලේ ඉදන් තිබ්බ පොඩි පිස්සුවක් ෆෙම්ඩම් සීන් ගැන. ෆෙම්ඩම් කීවට එහෙම ලොකු ලොකු ඒවා නෙමේ. ගුටි කන්න දනගහන් ඉන්න ඔය අරව මේවා සීන්. ඉතින් ඕක මට කාටවත් කියාගන්න බැරි උනා මීට කලින්. යාලු වෙලා ඉන්න
මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්