මම නුවන් මට වයස 36 යි. මගේ වයිෆ් මදූශා එයාටත් මගේ වයසමයි. අපි ඉස්කෝලෙ යන කාලෙ යාලු වෙලා තමයි මැරි කලේ අපිට බබාලා තුන් දෙනෙක් ඉන්නවා. අපි දෙන්නම ජොබ් කලා. ඇත්තටම අපි හොද සතුටුදායක විවාහ ජීවිතයක් ගත කලා.
දවසක් වයිෆ්ගෙ ඔෆිස් එකේ පාටි එකක් තිබුනා පොඩි හොටෙල් එකක. අපි දෙන්නම පාටි එකට ගියා.
ඔක්කොම හිටියෙ වයිෆ්ගේ ඔෆිස් එකේ කට්ටිය නිසා මමහිටිය අයව වැඩිය දන්නෙ නෑ. ඒ නිසා මම පැත්තකට වෙලා වාඩි වෙලා හිටියා. ඔය අතරෙදි එක කොල්ලෙක් මදූශා එක්ක වැඩියෙන් කතාකරන බවක් මට තේරුනා. අව් රුදු 24ක 25ක විතර වගේ හැන්ඩ්සම් කොල්ලෙක්, දෙන්නා සැරෙන් සැරේ මන් දිහා හොරෙන් බැලුවා. ටිකකින් මදූශා ඒ කොල්ලත් එක්ක මන් ගාවට ආවා. ” නුවන් මේ ශෙහන් අපේ ඔෆිස් එකට අලුතෙන් ආවෙ, මම තමා මෙයාට වැඩ කියල දෙන්නෙ” කියලා මදූශා ශෙහන්ව මට අදුන්වල දුන්නා.
පාටිය ඔහොම ඇදිල ගියා මම මදූශායි ශෙහානුයි ගැන ඇහැ ගහගෙන හිටියෙ. මම මදූව කවදාවත් සැක කරල නෑ. අපි මැරි කරල අව් රුදු 10ක් එයාව සැක කරන්න හේතුවක් තිබ්බෙ නෑ. මදූශ අහින්සක කෙනෙක් මගෙයි බබාලගෙයි වැඩ බලගෙන හොඬින් හිටියා.
මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්