මගේ නම අමල්කා. මම ඉන්නේ පානදුර. මට ඉන්නේ අම්ම and මල්ලි. එක සතියක අම්ම and මල්ලි ලොකු අම්මලාගේ ගෙදර ගිය අනුරාධපුර. මට class හින්ද යන්න බැරි උනා. මව ගෙදර දාල යන එක එචර දෙයක් නෙමෙය්. normally කරන දෙයක්.
එහෙම ගියාම අල්ලපු ගෙදර ඇන්ටි තමය මන් ගැන හොයන්නේ. ඇන්ටිට පුතෙක් ඉන්නව ලහිරු කියල. ලහිරු මගේ වයස. එත් මම තනියෙන් හින්ද රෑට නිදා ගන්න එහෙම එනව. එක nromal දෙයක් ගෙවල් දෙකට. මොකද ලහිරු වැඩිය කතා කරන කෙනෙක් නෙමෙය්. ප්‍රශ්නයක් ඇහැවත් උත්තර දෙන්නේ ඔලුව වනල විතරය්. ඉතින් අපේ අම්මලා ලහිරු රෑට මගේ තනියට හිටියට එචර ගානක් නැ.