මගේ නම සුජිත්. මේකෙ යන කථා දැකල මගේ කථාවත් මේකට ලියන්න හිතුන මම කොහොම කෙනෙක්ද කියල මේ කථාව සම්පූර්ණයෙන්ම කියවල තේරුම් ගන්න එහෙම කියන්නෙ තාමත් මම කව්ද කියල මමම දන්නෙ නැති නිසා හරි ඔන්න කථාව කියන්නම්කො
ඉස්සෙල්ල කිව්ව වගේ මගේ නම සුජිත් මට හොද ස්මාට් කියල කියන විදිහෙ ඇගක් තියනව මම ඉස්සරනම් ඉදන්ම එහෙම නෑ හැබැයි කැම්පස් යද්දි ඒ අවුරුදු තුනම මම ජිම් ගියා ඒ නිසා කොහේ ගියත් කැපිල පේනව කලින්නම් මම හෙන කුලෑටි එකෙක් පන්තියෙත් පැත්තකට වෙලා ඉන්න වැඩිය සමාජෙට එන්නෙ නැති එකෙක් පස්සෙ නුවරට ආවහම තමා මගෙ ඇග දාල පෙනුමඅතූනේ
හැබැයි මොන හේතුවක් නිසාද මන්ද මට කෙල්ලෙක් එක්ක දිග කාලෙයක් සම්බන්ද කමක් තියාගන්න බෑ.ටික දවසකින් වැඩේ බ්‍රේක් වෙනව මේ වෙනකො ට මට වයස 23 යි
මගේ ගම මාතලේ ඒලෙවල් කරල නුවර ප්‍රයිවට් කැ ම්පස් එකකටත් ගිහිල්ල කොළඹට ආව ජොබ් එකක් සෙට් වෙලා ඇත්තටම සෙට් වෙලා නෙමේ ගෙදරින් සෙට් කරල දීල ඒකත් ටිකක් පොඩි ඒත් ප්‍රසිද්ධ ප්‍රයිවට් කම්පනි එකක් අපේ ගෙදර අය දන්න ඒ කම්පනි එකේ අයිතිකරය නිසා මට ඒක ලැ බුන හැබැයි ඇවිල්ල මම බොක්කෙන්ම වැඩකලා ඒ නිසා මට ඒ කම්පනි එකේ ලොකු පිලිගැනීමක් ලැබුන ඕන දෙයක් බොස්ගෙන් පස්සෙ මගෙන් අහල කරන තැනට මම හොදටම වැඩකලා ඒ නිසා මට නිදහසේ ඒකෙ වැඩකරන්නත් අවස්ථාව ලැබුන සුපිරි සැලරි එකකුත් ලැබුන මේ සිද්දි පටන්ගන්නකොට මම කෙළඹ ඇවිල්ල අවුරුදු දෙකක් විතර ගිහිල්ල