පියුමි ඇන්ටි


 ස්කෝලෙ අගෝස්තු නිවාඩුවට මම යන්නෙ මාමලාගෙ ගෙදර.ඒ වෙන මොකටවත් නෙවෙයි මාමලාගෙ ගෙදර මල්ලිට තිබ්බ කොම්පියුටර් එකක්.ඒකෙන් ගේම් ගහන්න තමයි යන්නෙ.මගෙ නම ශාන්. වයස 16යි.මල්ලි සහන්.


                                                                           

 

                                                                            මෙදා පාරත් මම අගෝස්තු නිවාඩුවට මම මාමලාගෙ ගෙදර යන්න රෙඩි උනා.ගෙදරින් උදෙන්ම පිටත් උනා.එහෙට යනකොට 12ට කිට්ටුවෙලා වගෙ ඇති.ගෙදර ගේට්ටුව ලගට යනකොටම ගේට්ටුව ඇරියා.බලනකොට පියුමි ඇන්ටි. පියුමි ඇන්ටි කියන්නෙ මාමගෙ නංගි.වයස 29ක් 30ක් විතර ඇති.රට ඉදන් ඇවිල්ලා මාමලාගෙ ගෙදර හිටියෙ. එන්ගේජ් වෙලා හිටියෙ.


 


මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්

Post a Comment

Previous Post Next Post