දේවාලෙ කපුවා

  




දේවාලෙ කපුවා

 









  




 


  විවාහ වී පස් අවුරුදකුත් ගෙවීගියද තවමත් දරු සුරතල් බැලීමට නොහැකි වීම රුවන්ට, මට මෙන්ම අප දෙදෙනාගේ පවුල් දෙකේ සාමජිකයන් කාහටත් සිත් තැවුලට කරුනක් වුනා.

  

     පසුගිය අවුරුදු පහ තුල තම රැකියාවේ ඉහලම තලයකට ඒමට රුවන්ට හැකිවුනා. ඊට අමතරව යම් යම් ආයෝජනයන් කීපයකට අත ගැසීමට අපට හැකිවූ නිසා අපගේ ආර්ථික තත්වය සෑහෙන මට්ටමකට ඉහල දමාගැනීමට අපට හැකිවුනේ සමහරුන්ගේ ඊර්ෂ්‍යාවටද ලක්වෙමිනි. විවාහ වී අවුරුදු දෙකක් යෑමටත් ප්‍රථම අපට අපේම කියා ඉඩමක දෙමහල් නිවසක මෙන්ම නවීන මෝටර් රථයක අයිතිකරුවන් වීමට හැකිවුනේ සත්තකින්ම රුවන්ගේ නොසැලෙන අධිශ්ථානය නිසාවෙමිනි. රුවන් කාගෙත් හොදින් සිත් දිනාගැනීමට සමත් පුද්ග  
මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්

Post a Comment

Previous Post Next Post