අල්ලපු ගෙදර ඇන්ටි







  






 මගේ නම අමල්. දැන් වයස 22යි. මම තරමක ලැජ්ජාශීලී චරිතයක්. මම ඉන්නෙ කොළඹට ආසන්නවයි. අපේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නවා ලස්සන ආන්ටි කෙනෙක්. එයාට අවුරුදු 12ක පුතෙකුත් ඉන්නවා. එයාගෙ සැමියට නම් රැකියාවෙන් තොර ජීවිතයක් නෑ. උදේ 7 වෙනකොට ගෙදරින් ගියාම ආයි එන්නේ හවද 7ත් පහුවෙලා. ඒ ආන්ටිලා අපේ අල්ලපු ගෙදර පදිංචියට ඇවිල්ලා දැන් මාස 6ක් විතර වෙනවා. ඒ වුණත් මම ඒ ඇන්ටිත් එක්ක තුන් හතර වතාවකට වඩා කතා කරලා නෑ. ඒ ඇන්ටි ගොඩක් ලස්සනයි. ඒ නිසා මම එයා දිහා බැලුචත් මට එයා ගැන නරක විදියේ අදහසක් තිබුණෙ නෑ.


                                                                 නමුත් පසුව ඒ හැම දෙයක්ම වෙනස් වුණා. ඒ දේවල් වලට මුල් වුණේ ඒගොලන්ගෙ ගෙදරට ගෙනාපු වොෂින් මෙෂින් එක නිසා. ඒක ගත්ත කඩෙන් කෙනෙක් ඇවිත් ඒක ඒ ගොල්ලන්ගෙ ගෙදර බාත් රූම් එක ඇතුලෙ හයිකරලා ඒක භාවිතා කරන උපදෙසුත් දීලයි ගියේ. නමුත් ආන්ටිට ඒ ගැන හරි අවබෝධයක් තිබුණෙ නෑ. එයා ලස්සන වුණාට වැඩි උගත්කමක් තිබුණෙ නෑ. ඒ වගේම ඒක හයිකරන වෙලාවෙ එයාගෙ මහත්තයත් ගෙදර හිටියෙ නෑ.

කොහොමහරි සෙනසුරාදා දවසක ආයිත් වොෂින් මෙෂින් එක ගත්ත කඩේ කොල්ලෙක් ආවා. ඒ ඒක භාවිතා කරන්න උපසෙස් දීල යන්න. එවලෙ ඇන්ටිලගෙ ගෙදර වෙන කවුරුත් හිටියෙ නැති නිසා එයා මට කතා කලා. මමත් එතනට ගියාම ආපු කෙනා ඒක දාන විදිය කියල දුන්නා. මට නම් ඒක ඒහැටි දෙයක් වුණේ නෑ අපේ ගෙදර වොඩින් මෙෂින් එකක් තියෙන නිසා. ඒ කෙනා ගියාට පස්සෙ මම ආන්ටිට කිව්වා ”ආන්ටි ඔයා ගිහින් හෝදන්න තියෙන රෙදි ටිකක් ගේන්න එතකොට මට පුළුවන් මේක දාන හැටි කියල දෙන්න” කියලා.

ආන්ටිත් හා කියල ගියා. එවලෙ එයා ඇඳන් හිටියෙ කර ලොකු නයිටි එකක්. ආන්ටි රෙදි වගයකුත් අරන් ඇවිත් පැත්තකින් තියල මගේ ළඟට ආවා. මම එවලෙ කිව්වා ”පුරුදු වෙන්නත් එක්ක ආන්ටිම පටන් ගන්නකො. දැන් ඔය වොෂින් මෙෂින් එකේ තියෙන ඉස්සරහ දොර අරින්න” කියලා. .

මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්

Post a Comment

Previous Post Next Post