තොවිලය


    ගමේ මායිම් ගෙදර ජීවත් වූ සුදු නෝනාට යකෙක් වැසී ඇති බව ටවුමේ කතා වූ බව කීවේ ටවුමේ සිට ආ විජේය. සති අන්තයේ කොලබ සිට පැමින කලුවරේම ලිදට නාන්න ගිය සුදු නෝනා මර හඩ දීගෙන ගෙදරට දුවවිත් තිබූ අතර මල විකාර කියවමින් විටින් විට හූ හඩ දෙමින් සිටිනා බව කීයා තිබුනේ තැබිලි කඩන සුවාරිස්‍ ය. තමා අතුරේ යන ගමන් හූ සද්දය ඇසී තමා පහල බැලූ බවත් නිරුවත් සුදු කෙල්ලක් ඌ තියාගෙන දුවනු දුටු බවත් එය දැක තමා අතුරෙන් නොවැටී  බේරූනේ පූරුවේ පිනකට බවත් ඔහු පවසා තිබුනේය. කෙසේ වෙත්ත සුදු නෝනා සිකුරාදා රෑට කොලබ සිට රාත්‍රියේ පැමිනෙන හැටි දුටුවානම් යක්කු උනත් බය වෙන බව කීවේ චුට්ටේය.


                                                                 

කෙසේ වෙතත් දිනකට පමන පසු සුදු නෝනාට යක්ශාවේශයෙන් සාස්තර කීමේ හැකියාවක් පැමින ඇති බව ගම පුරා පැතිර ගියේය. ජේන් නැන්දා තම මගුල් මුද්ද නැති වී ඇති බව සුදු නෝනාගේ අම්මා සමගින් කියමින් සිටින විටකදී එතනට හූ හඩ තියමින් පැමිනි සුදු නෝනා
මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්

Post a Comment

Previous Post Next Post