ඉංග්‍රීසි සර් – English sir


  හායි.. මම කාංචනා.. දැන් වයස අවුරුදු 26 යි.. මම ඉස්කෝලෙන් අවුට් වෙලා දැන් අවුරුදු හයක් විතර.. තාම ඉංග්‍රීසි අමාරු හින්ද අතට ආපු ජොබ් දෙකතුනක්ම ගහල ගියා.. ගෙදරින් බනිනවා ඉංග්‍රීසි ඇනගත්තු නිසා.. දැන් ටයිම් පැනලලු.. හැබැයි ඒ කාලෙ නොතිබ්බ උනන්දුවක් දැන් ඉංග්‍රීසි ගැන ඇතිවෙලා තියනව කියල මට දැනුනා.. ඊට පස්සෙ හොඳ ඉංග්‍රීසි ක්ලාස් එකක් හොය හොය ඉද්දි යාලුවෙක් මට කතාකෙරුවා ගෘප් ක්ලාස් එකක් තියනව ජොයින්ට් වෙමුද කියල.. මට තිබ්බ උවමනාවෙ හැටියට මම එක පයින්ම හා කිව්වා.

                                                                 .ක්ලාස් එක කෙරුවෙ සර්ගෙම ගෙදර.. ලමයි හතරදෙනයි හිටියෙ.. ගෑනු ලමයි තුන්දෙනයි එක පිරිමි ලමයෙකුයි.. ගෑනු ලමයි තුන්දෙනාම මගෙ වයසෙ.. පිරිමිලමයා මට වඩා අවුරුද්දක් බාලයි.. ක්ලාස් එක පටන් අරගෙන සති දෙකක් විතර ගියා.. අනිත් අයට වඩා මට ඉංග්‍රීසි ඉගෙනගන්න ලොකු උවමනාවක් තිබ්බ කියල සර්ට දැනිලද කොහෙද මාව එයා ලඟින්ම තියාගත්තා.. මට ටිකක් වැඩිපුර ඉගැන්නුවා.. ගෙදර ගියාම කෝල් දිල පවා ඉගෙනීමට සපෝට් කෙරුවා.. ඔහොම ටිකෙන් ටික සර් මට ගොඩාක් සමීප උනා.. අපි අපේ පුද්ගලික ජීවිත ගැන කතාකරන්න තරම් සමීප උනා.. මගේ පෙම්වතා ගැන මම ගොඩාක් කලකිරිලා උන්නෙ.. ඇත්තටම කිව්වොත් මම සල්ලිවලට ගොඩාක් ආසයි.. හැබැයි මගෙ බෝයිෆ්‍රෙන්ඩ්ට ගොඩක් සල්ලි තිබ්බෙ නෑ..

මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්

Post a Comment

Previous Post Next Post