මගේ නම නිමල්. මගේ ජීවිතේටම අමතක නොවෙන සිදුවීමකට මුහුණදෙන්න මට සිද්ධ වුනා. ඒක මතක් වෙනකොට මට මේක කාට හරි කියන්න ඇත්නම් කියලා හිතෙනවා. මම A/L කරලා ගෙදරට වෙලා ඉන්න කාලේ නිකන් ඉන්න බැරි කමට මගේම කියලා වැඩක් පටන්ගත්තා මට Computrer Hardware පැත්ත හොඳට පුළුවන් නිසා Computer Shop එකක් ගෙදරම දාගත්තා.
මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්
පාරටම මුහුණලා අපේ ගෙදර තියෙන නිසා වැඩේ ලේසි වුනා.
අපේ ගෙවල් ළඟ හිටියා සුමාලි කියලා අක්කා කෙනෙක් මට වඩා වයස ටිකයි වැඩි. අපි පොඩිකාලේ ඉඳලාම හොඳ යාළුවෝ එයාගේ මල්ලිට ගෙනල්ලා තිබ්බ Computer එකේ පොඩි අවුලක් නිසා දවසක් සුවිමාලි අක්කා ඇවිල්ලා මට කිව්වා..
“මල්ලී, අපේ මල්ලීගේ Computer එක වැඩ කරන්නේ නෑ, පුළුවන් නම් හෙට ඇවිත් බලන්න, මම ගෙවන්නම්” කියලා.
මම කිව්වා..