සුජානි අක්කා


   මගේ නම හර්ෂණ. මම මුලින්ම වැඩ කලේ Data Entry Company එකක. සුජානි අක්කා තමයි අපේ Supervisor. එය එතන ඉන්න පරණම එක්කෙනෙක්. එතකොට එයාට 30ක් වගේ ඇති. Marry කරලා නෑ ඒ වෙනකොට මොකද එයාගේ කේන්දර අවුලක් නිසා. අපිත් මුලින් හිතුවේ වෙන සීන් එකක් හින්ද වෙන්න ඇති කියලා පස්සේ මට එයාම තමයි කිව්වේ ඇත්ත හේතුව එකයි කියලා. මම මුලින්ම වැඩට එද්දී අපිව train කලේ එයා. මාත් එක්ක තව 3 දෙනෙක් ආවත් එයාලා අයින් උනා salary අඩු නිසා. මමනම් එතන හිටියේ මට එතන shift එක මගේ පාඩම් වැඩ එක්ක shape නිසයි එකෙන් මට කියක් හරි අතට එන නිසයි. 


 




  

Post a Comment

Previous Post Next Post