නිශීගේ හොර වැඩ


උබලට හැම කතාවෙම අපිව අදුන්වලා දෙන්න ඕන නැහැනේ.අපි ගැන දන්නවනේ.එහෙනම් කෙලින්ම කතාවට යමු.මේක උනේ අවුරුදු උත්සවයක.මේකත් නිශීගේ හොර වැඩක් තමයි.මේක උනේ 2018 විතර .


අප්‍රියෙල් මාසේ අපේ ගෙවල් පැත්තේ තිබුනා අවුරුදු උත්සවයක් . ගෙවල් ලග තිබ්බ පොඩි පිට්ටනියක තමයි ඕක තිබුනේ.අපේ ගෙදරට සද්දේ ඇහෙනවා ලාවට. ඉතින් අපේ වයිෆ් මට කිව්වා අපි බලන්න යමුද කියලා. මම කිව්වා හා කියලා.මොකද අපේ කොල්ලෝ සෙට් එකත් අනිවාර්යයෙන්ම බහිනවනේ.හවස් වෙලා පොඩි ශොට් එකක් එහෙම ගසලම එන්න පුලුවන් නිසා මම කිව්වා නිශීට ලෑස්ති වෙන්න කියලා.පස්සේ ඉතින් අපි දෙන්නා එතනට ගියා. ගමේ ගොඩක් අය එතනට ඇවිල්ලා හිටියා. අපි එතනට යනකොට හවස 3ට වගේ ඇතී. ඒ වෙනකොට ගොඩාක් තරග ඉවරයි. 

  මේම කතාවේ කොටස් සියල්ල මෙතනින්





  

 

Post a Comment

Previous Post Next Post